Magen Gasak Mihithalayata | TV Derana 14th Anniversary Theme Song

230 views

0   0

හමා එන්න සුළඟ වෙලා - TV Derana 14th Anniversary Theme Song


Artist - Udesh / Lavan / Naveen / Hansani
Music - Nimesh Kulasinghe
Lyrics - Tharinda Kasun Jayawardana

හමා එන්නෙ සුළඟ වෙලා - සොබා මවුගෙ හුස්ම තමා
හෙටක් ඉන්න තුරුළු වෙලා - ගසක් දෙන්න මව් ට සොබා

ළා හිරුගේ දහරේ දලු ලා
සීතල දී වහිනා
වර්ෂා මවනා - සුව දී සැලෙනා
සුවඳේ පිපෙනා - බිඟු ගී ගැයෙනා

මමත් හුස්ම ගන්න නිසා - ණයක් නැද්ද යන්න ගෙවා
මතක් වෙන්න ඉන්න තුරා - ගසක් දෙන්න මවට සොබා

වියනකි මේ දෙරණේ
තුරු සැලෙනා පවනේ
මා ළඟ දෝ නිවනේ ...

#MagenGasakMihithalayata #Derana14thAnniversary

View More
Comments

0 Comments